ව්‍යාපාරික

කහ හිඟයට කඩිනමින් විසඳුමක්

(UTV |කොළඹ) – දැනට වෙළඳපොළේ මතුව ඇති කහ හිඟයට කඩිනමින් විසඳුමක් ගෙන එන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා පවසයි.

ඊට විසඳුමක් ලෙස ඉදිරියේදී කහ ආනයනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ඔහු කියා සිටියේ දැනට පවතින කහ හිඟය  මේ වසර අවසන් වන විට මගහැරී යනු ඇති බවයි.

Related posts

චීනයෙන්, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්

Editor O

නව කර්මාන්ත ඇරඹීමට ආයෝජකයින් 150 කගෙන් ඉල්ලීම්

Mohamed Dilsad

කිරි ආශ්‍රිත ඇතැම් නිෂ්පාදන හිගය මගහරවන්න සැළසුම්

Mohamed Dilsad

Leave a Comment