දේශීයප්‍රමුඛ පුවත 3

ජල නාස්තියෙන් වළකින්න රජය ඉල්ලයි[RELEASE]

(UTV |කොළඹ) – පානීය ජලය අරපරිස්සමෙන් භාවිතයට ගන්නැයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට ඉඩ ඇති බව ද එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

Related posts

සීදුව පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

Mohamed Dilsad

රථවාහන වේගය මනින්න පොලීසියට ස්පීඩ් ගන්

Editor O

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment