දේශීය

තවත් 11 දෙනෙක් පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 382 දක්වා ඉහළ යනු ඇත.

 

Related posts

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැහැ

Mohamed Dilsad

ප්‍රාථමික අංශ සඳහා පාසල් විවෘත කෙරෙයි

Mohamed Dilsad

සිරිපාලගේ ”අත” ගෑස් සිලින්ඩරයට

Editor O

Leave a Comment