දේශීය

ලිංගික අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – හොරණ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඉංගිරියේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට තැත්කිරීමේ චෝදනාව මතය.

Related posts

බන්ධනාගාර රැඳවියන් 2961ක් ඇප මත මුදා හැරෙයි

Mohamed Dilsad

අප්‍රේල් 21 වැනි පාර්ලිමේන්තුවේ සිද්ධීන් පිළිබඳ සෙවූ කමිටුවේ වාර්තාව කථානායකට

Mohamed Dilsad

ජාතික පාසල් 153ක් සඳහා විදුහල්පතිවරු බඳවා ගනී

Mohamed Dilsad

Leave a Comment