දේශීය

හදිසි වැටලීමකින් හෙරොයින් කිලෝ 11ක් අල්ලයි

(UTV | රත්ගම) – ගාල්ල, රත්ගම සහ තෙල්වත්ත ප්‍රදේශවල කළ වැටලීම්වලින් හෙරොයින් කිලෝ 11ක්, ටී 56 ගිනි අවි 2ක්, එම අවි සඳහා භාවිත කෙරෙන උණ්ඩ 82 ක්, රිවෝල්වර් 02 ක්, මිලිමීටර් 9 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 39ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

Related posts

මධ්‍යම කඳුකරයට අධික මීදුමක්

Editor O

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

අධික බදු කුලී ගෙවමින් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන රාජ්‍ය ආයතන සම්බන්දයෙන් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment