දේශීය

පූජිත් ජයසුන්දර අද ජනාධිපති කොමිසම හමුවට

(UTV | කොළඹ) – අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවිමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.  

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ හිටපු පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලට අදාළව පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස පසුගියදා නම් කරනු ලැබීය.

Related posts

අතුරුගිරිය වෙඩි තැබීමේ, තුවක්කුකරුවන් පැමිණි වාහනය හමුවෙයි.

Editor O

පොලිස් වෙඩි පහරින් මිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පළායයි

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment