දේශීය

කෝටියකට අධික හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – හෙරොයින් කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 01ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

පොලිසිය පැවසුවේ ඔවුන් පාදුක්ක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික බවයි පොලිසිය පැවසුවේ.

Related posts

සුළි කුණාටුවේ නවතම තත්ත්වය මෙන්න

Editor O

“විදුලි අර්බුදය විසඳීමට වහාම අවශ්‍ය සියලු පියවර ගන්නවා”

Mohamed Dilsad

සුවය ලැබූ නාවික සෙබලුන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment