දේශීය

නවක මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීම අදින් අවසන්

(UTV |කොළඹ) – නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයෙන් ලබාදීමට තිබූ කාලය අදින් (15) අවසන් කෙරේ.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ මේ සඳහා මන්ත්‍රීවරුන්ගේ දැඩි උද්යෝගයක් දක්නට ලැබුණු බවයි.

මේ වන විට මන්ත්‍රීවරුන් 175කට වැඩි පිරිසක් තම පෞද්ගලික තොරතුරු ලබාදී ලියාපදිංචි වී ඇති බවද ඔහු සඳහන් කළේය.

Related posts

බදුල්ල ප්‍රධාන මාර්ගයේ නාය යෑමක්

Mohamed Dilsad

පඬු­ක­රඳ ගසේ වන්දිය මිලි­යන 980ක්…?

Editor O

අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් – කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment