ගොසිප්

යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය අළුත් වෙයි

(UTV |කොළඹ) – තමන් වැඩ ආරම්භ කිරීමත් සමඟ යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පවසයි.

ඔහු සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ අමාත්‍යංශයට ශක්තිමත් සමාජ මාධ්‍ය තොරතුරු ජාලයක් සකස් කළ යුතු බවයි.

එහි දැක්වෙන්නේ,

යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ තොරතුරු හුවමාරු කරමින් සම්බන්ධ වීමට ශක්තිමත් සමාජ මාධ්‍ය තොරතුරු ජාලයක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි.

අදහස් හුවමාරු කර ගැනීමට, කේෂ්ත්‍රයේ පවතින ගැටළු වලට ඇහුම්කන් දීමට,බලධාරීන් අතර සන්නිවේදන මාර්ගයක් ලෙස එය උපයෝගී කරගත හැකි යැයි තමන් විශ්වාස කරන වැව එහි සඳහන් වේ.

Related posts

මහ මැතිවරණය වෙනුවෙන් බැසිල් අද රාත්‍රියේ දිවයිනට

Mohamed Dilsad

ගායන තරුවලට තරුණ සේවා සභාවේ ඉහළම තැන් [LETTER]

Mohamed Dilsad

රතන හිමි දේශපාලනයෙන් සමුගනී..

Mohamed Dilsad

Leave a Comment