ව්‍යාපාරික

රුපියල ශක්තිමත් වෙයි

(UTV | කොළඹ ) – ඊයේ (07) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වීමක් දක්නට ලැබුණු අතර, ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 187 යි ශත 63 ක් ලෙසයි.

ඒ අනුව මේ වසරේදී ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණ වී ඇත්තේ 2.4% කිනි.

එමෙන්ම, ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 ඉක්මවූ පසුගිය අප්‍රේල් 8 වනදා සිට මේ දක්වා රුපියලේ අගය 6.8%කින් ශක්තිමත් වී තිබේ.

Related posts

ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට රජය කටයුතු නොකරයි

Mohamed Dilsad

ලුණු ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Editor O

මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීමේ සැළැස්මක්

Mohamed Dilsad

Leave a Comment