ක්‍රීඩා

කල් දැමුණු විස්සයි විස්ස ලෝක කුසලානය 2022 දී

(UTV | කොළඹ ) – ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් කොවිඩ් – 19 ගෝලීය වසංගතය හේතුවෙන් කල් දමනු ලැබූ මේ වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය 2022 වසරේ ඕස්ට්‍රේලියාවේදීම පැවැත්වෙන බව ඊයේ (07) තහවුරු කර තිබේ

Related posts

ධනංජය බටහිර ඉන්දීය කොදෙව් තරඟයෙන් ඉවත්වෙයි

Mohamed Dilsad

දශකයේ විශිෂ්ටතම ටෙස්ට් ,එක්දින ක්‍රිකට් කණ්ඩායම් වල සිටින අපේ දක්‍ෂයින්[PHOTOS]

Mohamed Dilsad

බාබර් අසාම් දූර්ලභ ගණයේ ක්‍රිකට් නීතියක් උල්ලංඝනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment