දේශීය

ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘත කරයි

(UTV | නුවරඑළිය) – ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවරුන් විසින් අද (08) පියවර ගෙන ඇත.

ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයන්ට මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙසේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබිණි.

මෙම තත්ත්වය හේතුවෙන්  ජලාශයට පහළ කොත්මලා ඔය පරිහරණය කරන ජනතාව දැඩි විමසිලිමත්ව සිටිය යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කරයි.

Related posts

ලන්ඩන් සිට දිවයිනට පැමිණි 148 ක් නිරෝධායනයට

Mohamed Dilsad

පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ස්ථාන මාරුකීරීමේ බලය, පොලිස්පති ට..?

Editor O

ආර්ථිකය ගොඩ නැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය පැවැත්වුවා නම් තවමත් ශ්‍රී ලංකාවේ ඉරණම ඛේදනීයයි – ජනපති

Editor O

Leave a Comment