දේශීය

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – අද (31) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 58 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2391ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

දේශිය පොල්තෙල් මිළ වැඩි කරන්න සූදානමක් නැහැ

Mohamed Dilsad

අඩුආදායම් ලාභීන්ට, සිංහල අලුත් අවුරුද්දට සහන මල්ලක්

Editor O

මුඛ ආවරණ කඩිනමින් ආනයනය කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment