දේශීය

තවත් 21 ක් පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයින් 21 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2317 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, ඊයේ දිනයේ දී හඳුනාගත් නව ආසාදිතයින් පස් දෙනා සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2810 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

උසස් පෙළ විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

Editor O

භාණ්ඩ 76ක ඇසුරුම් විස්තර භාෂා තුනෙන් දැක්වීම අනිවාර්යයි[GAZZETE]

Mohamed Dilsad

ගඟට වැටුණු පොලිස් නිලධාරියෙකු කිඹුලෙකු ඩැහැගෙන යයි

Mohamed Dilsad

Leave a Comment