දේශීයප්‍රමුඛ පුවත 2

එජාප පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ පිරිසට ලිපි යැවීම අද

(UTV| කොළඹ) –  එජාපයේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ 115 දෙනාට ඊට අදාළ ලිපි අද (29) යොමුකරන බව එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසා සිටියි.    

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (28) රැස්වූ අතර, එහිදී තීරණය කෙරුණේ සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින 54 දෙනෙකුගේ සහ එම පක්ෂයට සහය පළ කළ පළාත්පාලන මන්ත්‍රීවරුන් 61 කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටයි.

Related posts

වැඩ බලන අමාත්‍යවරු පස් දෙනෙකු පත් කරයි.

Editor O

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය : කෝටිපති ව්‍යාපාරිකයාට හා පුතාට ඇප

Mohamed Dilsad

රනිල් – මංගල ඇතුළු පිරිසක් දේශපාලන පලිගැනීම් කොමිසමට

Mohamed Dilsad

Leave a Comment