දේශීය

වරාය වෘත්තිය සමිති විරෝධතාවයක්

(UTV | කොළඹ ) – වරාය වෘත්තිය සමිති විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස බලකරමින් මෙම විරෝධතාවය පවත්වන බව වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ සඳහන් කළේය.

Related posts

පාසල් අද සිට නැවතත් ඇරඹෙයි

Mohamed Dilsad

මෙය අපට ඇති අවසන් අවස්ථාව…-ජනපති

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

Editor O

Leave a Comment