දේශීය

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අමතර දින 02 ක්

(UTV | කොළඹ ) – නියමිත දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වු ඡන්ද දායකයින්ට ජුලි මස 24 සහ 25 යන දෙදින තුළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදි ඡන්දය සලකුණු කිරිමට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිසමේ සභාපති පවසයි.

Related posts

රේගු නිලධාරීන්ට එල්ල කරන චෝදනා පදනම් විරහිතයි – රේගු වෘත්තිය සමිති සන්ධානය

Editor O

ආපදා තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූ සහ අතුරුදන් වූවන් ලියාපදිංචි කරයි….

Editor O

යුපුන් ලොව ධාවන ශූරයින් 20 අතරට

Mohamed Dilsad

Leave a Comment