දේශීයප්‍රමුඛ පුවත 3

විදේශිය මුහුදු නාවිකයන් 28 දෙනෙකු මෙරටට

(UTV | කොළඹ) –  විදේශිය මුහුදු නාවිකයන් 28 දෙනෙකු කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට අද (22) අලුයම මෙරටට පැමිණියහ.

ඒ , කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සදහායි.

කටාර් ගුවන් සේවයේ යානයකින් ඔවුන් අද අලුයම 1. 30 ට පමණ මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.

අදාල 28 දෙනාගේ PCR පරීක්ෂණ පවත්වා ඇත්තේ පෞද්ගලික රෝහල් දෙකකින්.

Related posts

රවී ඇතුළු 12 කට විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

පොලීසියේ ඉහළ නිලධාරීන් 11ක ට ස්ථාන මාරු

Editor O

මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදිය හැකියි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

Editor O

Leave a Comment