දේශීය

බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ ) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (23) රාත්‍රී 10 සිට පැය 8 ක කාලයක් බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවෙන් බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

බත්තරමුල්ල , කොස්වත්ත , තලාහේන , මාළඹේ , ජයවඩනගම සහ තලවතුගොඩ ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව අදාළ වනු ඇත.

බත්තරමුල්ල බටපොත ජල ටැංකියට ජලය සැපයෙන ජල නළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් මීට හේතුවී තිබේ.

Related posts

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් අද රැස් වෙයි

Mohamed Dilsad

ඖෂධ මිළදී ගැනීමටඩොලර් මිලියන 100 ක අමතර ප්‍රතිපාදන

Mohamed Dilsad

සඳුදා රජයේ නිවාඩු දිනයක්

Mohamed Dilsad

Leave a Comment