දේශීය

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – අද (21) දිනයේදී පූනානි සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයන් 108දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්වයාමට නියමිතයි.

එමෙන්ම පුද්ගලයන් 5819 දෙනෙකු ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 53 ක තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද දිනය වනවිට නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 24,460 කි.

Related posts

පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

සමූපකාර ඡන්දය පැරදුනාට, ජනමතය එය නෙවෙයි – මහින්ද ජයසිංහ

Editor O

පොල් වගාවේ අභිවෘද්ධිය උදෙසා පොල් වගාකරුවන්ට සහන රැසක්

Mohamed Dilsad

Leave a Comment