දේශීයප්‍රමුඛ පුවත 1

අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක්

(UTV |කොළඹ) – ඉදිරි මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ විශේෂ දිනයක් අද(19) ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව සියලු තැපැල් කාර්යාල අද(19) දිනයේ විවෘතව තැබෙනු ඇත.

තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ලබන 29 වනදා වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම අවසන් කිරීමටයි සැලසුම් කර ඇති බවයි.

ලබන ඉරිදා දිනයේදීද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

Related posts

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක සමුළුවට ජනපති සහභාගී වෙයි

Mohamed Dilsad

දිවයින පුරා වතු කම්කරුවන් අද වැඩ වර්ජනයක

Mohamed Dilsad

ලංකා කම්කරු කොංග‍්‍රසය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග කුකුළා සලකුණින්

Mohamed Dilsad

Leave a Comment