දේශීයප්‍රමුඛ පුවත 3

සුවය ලැබු නාවිකයින් ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 898ක් දක්වා ඉහළ ගොස් තිබේ .

නේවාසිකව ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 09කි.

Related posts

මිලේනියම් සිටි නඩුවේ, මහනුවර සහකාර පොලිස් අධිකාරී උඩුගම්පොළ සියලු චෝදනාවලින් නිදහස් කරයි

Editor O

බුස්ස බන්ධනාගාරයේ ආසාදිතයින් ගණන වැඩි වෙයි

Mohamed Dilsad

ගොවි පවුලකට යූරියා මිටියක් නොමිලේ

Mohamed Dilsad

Leave a Comment