දේශීය

මෙරට නිෂ්පාදිත ගිනි අවි 4 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV| හිනිදුම) – හිනිදුම වීරපාන – නැගෙනහිර ප්‍රදේශයේදී ලංකාවේ නිෂ්පාදිත ගිනි අවි 04 ක් සමඟ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සොයාගත් ගිනි අවි අතර බෙහෙත් කොටන තුවක්කුවක් සහ බදින තුවක්කු 3 ක්ද වන බව පොලීසිය සඳහන් කළේය.

49 හැවිරිදි වියේ පසුවන සැකකරු එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු වන අතර අද (10) උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ගැන අවසන් තීරණය අද

Mohamed Dilsad

මාලදිවයින සිට ලාංකිකයන් පිරිසක් මත්තලට

Mohamed Dilsad

සඳුදා සිට සති දෙකක් යනතුරු සියලු මංගල උත්සව තහනම්

Mohamed Dilsad

Leave a Comment