දේශීය

ඡායාරූප ප්‍රදර්ශණය කළ හැක්කේ අපේක්ෂකයාගේ වාහනයේ පමණයි

(UTV | කොළඹ) – මහමැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් ගමන් කරන පෞද්ගලික වාහනයේ හැර වෙනත් වාහනවල පක්ෂ කණ්ඩායම් අපේක්ෂක ප්‍රවර්ධන වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් බැනර් සහ ස්ටිකර් ප්‍රදර්ශනය තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව , පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා සෙසු පෞද්ගලික වාහනවල එවැනි ස්ටිකර් අලවා ඇත්නම් ඒවා වහාම ඉවත් කිරීමට ක්‍රියා කළ යුතු වෙයි.

එලෙස අලවා ඇති ස්ටිකර් ගලවා ඉවත් කිරීමට සහ සෑම පොලිස් බල ප්‍රදේශයක්ම ආවරණය වන ආකාරයෙන් හදිසි පරීක්ෂා කිරීම් සිදුකිරීමටද පොලිසියට උපදෙස් ලබාදී ඇත.

 

Related posts

චීනයෙන් ගෙනා මාළු ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

අධ්‍යාපන ඇමතිනිය උත්සවවලට යනවා විතරයි. ගුරු ගැටළු ගැන සාකච්ඡා කරන්නේ නැහැ – ජෝෂප් ස්ටාලින්

Editor O

අද රාත්‍රියේ ඡායා චන්ද්‍රගහණයක් දිස්වෙයි

Mohamed Dilsad

Leave a Comment