දේශීය

නාකොටික් නිලධාරීන් 12ක් අධිකරණයට

(UTV | කොළඹ ) – මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් 12 දෙනෙකු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවේ පසුවන මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් සියලු දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලාපොරොත්තු වන බවට වාර්තා වේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් 18 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

අරුගම්බේ ප්‍රහාර අවධානම ගැන ආණ්ඩුව දැන සිටියානම්, විදේශ තානාපති කාර්යාල අවධානම් නිවේදන නිකුත් කරන තෙක් කිසිවක් නොකළේ ඇයි ?- හිටපු ඇමති කංචන විජේසේකර

Editor O

කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට සිට ඇඳිරි නීතිය

Mohamed Dilsad

නිවසක් කොල්ලකෑ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment