දේශීය

දෙනවක ගඟෙන් පිරිමි මළ සිරුරු දෙකක් හමුවේ

(UTV| රත්නපුර) – පැල්මඩුල්ල දෙනවක ගඟේ තිබී පිරිමි මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

ප්‍රදේශවැසියෙකු මෙම මළ සිරුරු දැක පොලිසියට දැනුම්දී ඇති අතර , මෙම මළ සිරුරු දෙකෙහිම කැපුම් තුවාල තිබෙන බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.

Related posts

නයයෑම් සහ ජලගැලීමෙන් ඉන්දුනීසියාවේ 708 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාරගත කරයි

Editor O

ඥනසාර ස්වාමීන්වහන්සේට වරෙන්තු

Editor O

Leave a Comment