දේශීය

සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

(UTV | කොළඹ ) – අද (07) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 38 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1955ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ආණ්ඩුවේ බොරුව, මුසාව සහ මුලාව නිසා රටේ ආර්ථිකය අවධානමේ

Editor O

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි වැඩිවෙයි

Mohamed Dilsad

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී යෝග්‍යතා පරීක්ෂණයක් අනිවාර්යය කිරීමේ සූදානමක්

Editor O

Leave a Comment