දේශීය

නිරෝධායනය අවසන් කළ පිරිසක් අද නිවෙස් වෙත

(UTV | කොළඹ )  – අද (06) නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයන් 408 දෙනෙකු නිවෙස් බලා පිටත්ව යන බවයුද හමුදාව පවසයි.

මේ වනවිට පුද්ගලයන් 18,859 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශකබ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේය.

මධ්‍යස්ථාන 51 පුද්ගලයින් 6,303 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව ඔහු සඳහන් කළේය.

Related posts

දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ විවාදය අද

Mohamed Dilsad

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා අතර අද 3 ට සාකච්ඡාවක්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 7 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment