ගොසිප්

කොරෝනා වාතය හරහාත් ව්‍යාප්ත වන බවට සාක්ෂි

(UTV | කොළඹ ) – කොරෝනා වෛරසය වාතය හරහා ව්‍යාප්ත වන බවට පිළිගත හැකි සාක්ෂි පවතින බව විද්‍යාඥයන් කණ්ඩායමක් පෙන්වා දෙයි.

රටවල් 32 කට අයත් විද්‍යාඥයන් 239 දෙනෙකු සිදුකළ අධ්‍යයනයකින් මේ බව අනාවරණ වී ඇති බවයි විදෙස් පුවත්පතක වාර්තාකර තිබේ.

ඒ සඳහා වන විද්‍යාත්මක ප්‍රකාශනය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කිරීමටද නියමිතයි.

වාතය හරහා කොරෝනා වෛරසය ව්‍යාප්ත නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති මතය සංශෝධනයට ලක් කිරීමට එම සංවිධානය වහාම පියවර ගත යුතු බව අදාළ විද්‍යාඥයන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Related posts

‘මිස් ටුවරිසම් වර්ල්ඩ් 2022’ අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේදි

Mohamed Dilsad

විදුලිය කැපීමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

නුවර උපන් කොළ පැහැති බලු පැටියා [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment