දේශීයප්‍රමුඛ පුවත 1

රනිල්ගේ නිවසට CIDය යයි[UPDATE]

(UTV |කොළඹ) –  එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය 4ක ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව පිටව ගොස්ව ඇති බව වාර්තා වේ.

(UTV |කොළඹ) – මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවසට අපරාධ රීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් තිබේ.

නීතිපතිවරයා විසින් පසුගිය ජුනි 18 වන දා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ලබා දී තිබුණේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසයි.

ඒ අනුව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගන්න බව වාර්තා වේ.

 

Related posts

ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිෂම ගත් තීරණය

Editor O

ඇඳිරි නීතිය කඩකළ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසකට සහන – පුද්ගලයින් 2ක් මියයයි

Mohamed Dilsad

Leave a Comment