දේශීය

UTV App එක i phone හරහා දැන්ම බාගත කරගන්න

(UTV | කොළඹ) –   UTV නාලිකාවේ විකාශනය වන සියළු වැඩසටහන් සජීවීව නැරඹිය හැකි නිල ඇප් එක මේ වන විට i phone හරහාද භාගත කිරීමේ හැකියාව උදාවනු ඇති බව සතුටින් දැනුම් දෙමු.

ඔබට Google Play store හරහා UTV යනුවෙන් typ කිරීමෙන් එම App එක පහසුවෙන් භාගත කිරීමට අවස්ථාව උදාවේ.

UTV නාලිකාවේ නිල ඇප් එක ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකථන හරහා බාගත කිරීම් මේ වන විට දහස ඉක්මවා තිබේ.

ඉතා කෙටි කාලයක් තුළ ටෙලිවිෂන් App එකක් දහස් ඉක්මවා භාගත කර ගත ප්‍රථම අවස්ථාව ද මෙය වීම ද විශේෂත්වයක්.

UTV නාලිකාවේ විකාශය වූ සියලුම වැඩසටහන් සහ මෙහි විකාශනය වන සියලුම වැඩසටහන් සජීවීව නැරඹීමේ පහසුකම ද මෙම App එක බා ගත කිරීමෙන් ඔබට හැකියාව ලැබෙනු ඇත.

මෙම ඇප් එක බාගත කිරීම සඳහා https://play.google.com/store/apps/details?id=com.utv.channelapp යන ලින්ක් එක තුළින් සහ Google Play Store තුළින් ද මෙය බාගත කිරීමේ හැකියාව දැන් ඔබට ලැබෙනු ඇත.

Related posts

ජනාධිපති යළි දිවයිනට

Mohamed Dilsad

කොළඹ කොටුව සහ ඓතිහාසික ගොඩනැගිලි විකිණීමට රජයේ සූදානමක් ගැන සමාජ ක්‍රියාකාරීන්ගෙන් චෝදනා [VIDEO]

Mohamed Dilsad

ධම්මික මුණසිංහ පොලිස් භාරයට ගනී

Mohamed Dilsad

Leave a Comment