විදෙස්

ඉන්දියාවේ නව කොරෝනා රෝගීන් 18000 ක් හඳුනා ගනී

(UTV |ඉන්දියාව)  – ඉන්දියාවේ ගතවූ පැය  24 තුළ සිදු කළ නව කොරෝනා ආසාදිතයින් 18.000ට වැඩි පිරිසක් සොයා ගැනුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඒ සමඟ එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 500,000 ඉක්මවා තිබේ.

එසේම ඉන්දියාවේ කොරෝනා ආසාදිත මරණ 15,689ක් වාර්තා වී ඇත.

ඊයේ (26) දිනයේ ඉන්දියාවෙන් කොරෝනා මරණ 384 ක් වාර්තා විය.

ඉන්දියාවේ කොරෝනා රෝගීන් දෙලක්ෂ 95880 ක් සුවය ලබා ඇති අතර, දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව එක්ලක්ෂ 97387කි.

Related posts

ඇමෙරිකාවට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

කොරෝනා මූලාරම්භය සෙවීමට පැමිණි WHO නියෝජිතයන්ට චීනයේ දොර වැසේ

Mohamed Dilsad

ට්‍රම්ප් අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment