දේශීය

කොළඹට හෙට ජල කප්පාදුවක්

(UTV | කොළඹ ) – හෙට (27) අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට රාත්‍රී 10 සිට පසුදින පස්වරු 4 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 13,14 සහ 15 යන ප්‍රදේශවලටයි.

මීට අමතරව කොළඹ 1,11 සහ 12 යන ප්‍රදේශ වලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අරවින්ද්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි

Mohamed Dilsad

දුරකථන බදු ගාස්තු අඩු කර නැත්නම් පැමිණිලි කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment