දේශීය

ඇඳිරි නීතිය පිළිබඳ නවතම තීරණය

(UTV | කොළඹ ) – රටෙහි ඇඳිරි නීතිය අහෝසි කිරීම හෝ දීර්ඝ කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත තීරණය ගන්නා බව ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් කරුණාරත්න පවසයි.

කොරෝනා වයිරසය රට තුළ පැතිරීම වැළැක්වීමේ එක් වැඩසටහනක් ලෙස පොලිස් ඇඳිරි නීතිය පනවන ලදී.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනුම්දෙනතුරු දැනට මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 04 දක්වා ක්‍රියාත්මකවන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වනබව ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටියේය.

Related posts

“මෙරට තිබෙන ප්‍රශ්න ඩොලර් හිඟාකාලා විසඳන්න බෑ”

Mohamed Dilsad

මැතිවරණය පැවත්වෙන දිනය නිවේදනය කිරීම මෙම සතිය තුළ

Mohamed Dilsad

එන්නත් රැගත් ගුවන් යානය හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment