දේශීයප්‍රමුඛ පුවත 1

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නීතිපති වෙත

(UTV |කොළඹ) – මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයේ නීතිපතිවරයාට යොමු කිරීමට නියමිතය.

ඉන් අනතුරුව එය ගැසට් කිරීමට සුදානම් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ග උපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රමාදවීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විශාල අර්බුදයකට මුහුණ පා ඇති බව කොමිසමේ සභාපතිවරයා පැවසීය.

අදාළ මාර්ගෝපදේශ අද දිනයේදී ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන කළේය.

Related posts

පාකිස්තානය සැම විටම ශ්‍රී ලංකාවට සහයෝගය දක්වනවා

Mohamed Dilsad

ජනාධිපතිවරණය සඳහා විදේශීය නිරීක්ෂකයින් අද දිවයිනට

Mohamed Dilsad

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සේවයෙන් ඉවත්වෙන බව දැනුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment