දේශීය

පාඨලීට එරෙහිව අධිචෝදනා

(UTV | කොළඹ ) – නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

Related posts

ඉහළම ආහාර මිල උද්ධමනය පවතින රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

Mohamed Dilsad

5000 දීමනාවට අදාළව අභියාචනා 44,767 ක්

Mohamed Dilsad

ශ්‍රී පාද රක්ෂිතයේ මැණික් ගැරූ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment