දේශීය

තැපැල් ඡන්ද අයදුම්පත් රැසක් ප්‍රතික්ෂේපයි

(UTV | කොළඹ ) – මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ තැපැල් ඡන්ද අයදුම්පත් 47,000 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නියමිත ආකාරයට සම්පූර්ණ කර නොතිබීම හේතුවෙන් අයදුම්පත් 47,952 ක් ප්‍රතික්ෂේප කිරීමට සිදුවු බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

රාජ්‍ය සේවකයින් 753,037 දෙනෙකු මෙවර මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අයදුම් කර ඇත.

Related posts

බලපිටිය – ඇල්පිටිය රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවතට

Mohamed Dilsad

“ධූරයෙන් ඉවත් වෙන්නේ නැහැ” – මහබැංකු අධිපති

Mohamed Dilsad

මාස පහකින් කරන්න බැරි දේ ගැන මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment