සේයා පුවත

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 6 වන ‘ජාත්‍යන්තර යෝග දින’ සැමරුම් උත්සවය…

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අතර පවතින සහයෝගීතාවය සහ මිත්‍රත්වයට නව මුහුණුවරක් එක් කරමින්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ යෝගා උපදේශකයින් සමඟ සම්බන්ධ වී ජූනි මස 21 වන දිනට යෙදී ඇති 6 වන ‘ජාත්‍යන්තර යෝගා දින’ සැමරීම් උත්සවයක් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානයේදී පවත්වනු ලැබීය.

Related posts

ලෝක වොස්වගන් දිනය කොළඹදී සැමරේ.

Mohamed Dilsad

ඉන්දියාව කොරෝනාවට මුහුණ දෙන ආකාරය [PHOTOS]

Mohamed Dilsad

වවුනියාව ළිඳක වැටී සිටි මාස 3ක් පමණ වූ අලි පැටවා බේරා ගනී.

Mohamed Dilsad

Leave a Comment