සේයා පුවත

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 6 වන ‘ජාත්‍යන්තර යෝග දින’ සැමරුම් උත්සවය…

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අතර පවතින සහයෝගීතාවය සහ මිත්‍රත්වයට නව මුහුණුවරක් එක් කරමින්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ යෝගා උපදේශකයින් සමඟ සම්බන්ධ වී ජූනි මස 21 වන දිනට යෙදී ඇති 6 වන ‘ජාත්‍යන්තර යෝගා දින’ සැමරීම් උත්සවයක් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානයේදී පවත්වනු ලැබීය.

Related posts

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස දිවයිනට

Mohamed Dilsad

2019 ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට

Mohamed Dilsad

එක්සත් ජනපද නාවික හමුදා නෞකාවක් කොළඹ වරායට

Editor O

Leave a Comment