දේශීය

දිවයිනපුරා සියළු පාසැල් පිරිසිදු කිරීම සාර්ථකව ක්‍රියාත්මකයි

(UTV |කොළඹ ) – පාසල් විවෘත කිරිමට පෙර පාසල් පරිශ්‍ර පිරිසිදු කිරිමේ කටයුතු අරම්භ කෙරේ.

මේ වන විට එම කටයුතු සිදු කෙරෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය  තුළ කොළඹ ප්‍රධාන පාසල් වල පරිශ්‍ර පිරිසිදු කිරිමේ කටයුතු අවසන් කිරීමට  නියමිතය.

මීට සමගාමිව ලබන ජුනි මස 29 වනදා සිට ජුලි මස 05 වනදා දක්වා කාලය තුළ ප්‍රාදේශිය පාසල් පරිශ්‍ර පිරිසිදු කිරිමේ කටයුතු සිදු කිරිමට නියමිත බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

Related posts

රෝහිතගේ බෑනා රිමාන්ඩ් : ජගත්ගේ පුතාට ඇප

Editor O

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනේ [UPDATE]

Mohamed Dilsad

ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ට ඇප

Editor O

Leave a Comment