දේශීය

ETI අධ්‍යක්ෂක මණ්ඩලය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

(UTV | කොළඹ) – ETI සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (16) වරෙන්තු නිකුත් කළේය.

ඒ ETI ගණුදෙනුකරුවන් තුන්දෙනෙකු විසින් පවරා තිබූ නඩු අද විභාගයට ගත් අවස්ථාවේ ඊට පෙනී නොසිටීම හේතුවෙන්.

Related posts

පොලිස් වෙස්ගත් හොරු

Mohamed Dilsad

ගෝඨාභයගේ ඉල්ලා අස්වේ

Mohamed Dilsad

ශ්‍රීලනිප නියෝජිතයින් 20 දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි

Mohamed Dilsad

Leave a Comment