දේශීය

පාලිත තෙවරප්පෙරුම රෝහල් ගත කරයි

(UTV | කොළඹ ) – කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම රෝහල් ගත කර තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක මේ වන විට ඔහු ප්‍රතිකාර ලබන බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

සහන සැලසීමේදී දේශපාලන ප්‍රචාරණයන්ගෙන් වළකින්න

Mohamed Dilsad

IMF මූල්‍ය පහසුකම ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

දළඳා වන්දනාවේ ප්‍රභූ පෝලිම් නැහැ.

Editor O

Leave a Comment