ප්‍රමුඛ පුවත 1

ගාලුමුවදොර මැයි රැළියේදී දෙදෙනෙකු මරුට

(උදයම්,කොළඹ) – අද ගාලුමුවදොරපිටියේ පැවැති මැයි රැළියට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්වී තිබේ.

කොළඹ ජාතික රෝහල් පොලිසිය සදහන් කළේ අධික රශ්මිය සහ විඩාව හේතුවෙන් රෝගි වූ පුද්ගලයින් 5 දෙනෙකු පමණ අද පස්වරුවේ රෝහලට ඇතුළත් කළ බවය.

ඔවුන්ගෙන් පුද්ගලයන් දෙදෙනෙකු රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව වාර්තාවේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ මහනුවර සහ නිවිතිගල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 80ක් සහ 62ක් වන පුද්ගලයන් දෙදෙනෙකි.

Related posts

ඡන්ද විමසීම ප්‍රමාද කිරීම මෙරට නීතියට අනුව බරපතළ වරදක් – මැතිවරණ කොමිසමේ සභාපති

Mohamed Dilsad

බොරැල්ල පොලිසියේ රථවාහන ස්ථානාධිපතිට මරුකැඳවූ රියදුරුට ඇප…

Mohamed Dilsad

පාලිත තෙවරප්පෙරුමට ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

Leave a Comment