දේශීය

සියලුම වෛද්‍ය පීඨවල අවසාන වසරේ විභාග අදින් ඇරඹේ

(UTV| කොළඹ) – දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨවල අවසාන වසරේ විභාග අද (15) සිට ආරම්භ වීමට නියමිතය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේ අවසන් වසරේ අනෙකුත් පීඨවල විභාග ලබන 22 වනදා සිට ඇරඹෙන බවයි.

මීට අමතරව අගෝස්තු 15 වනදා වනවිට සියලුම හතරවෙනි වසරේ සිසුන්ගේ විභාග අවසන් කිරීමට සියලුම විශ්ව විද්‍යාල වලට බලය පවරා ඇත.

Related posts

විවාහවන වයස් සීමාවක් ප්‍රකාශයට පත් කිරීම සඳහා අවධානය

Editor O

වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලයීය දුම්රිය කිහිපයක් ධාවනයට සැලසුමක්

Editor O

කොරෝනා ආසාදනය වූ නාවික සෙබලුන් ගණන 390 ක්

Mohamed Dilsad

Leave a Comment