දේශීය

මරදානේ ගොඩනැගිල්ලක ගින්නක්

(UTV | කොළඹ ) – මරදාන විපුලසේන මාවතේ පිහිටි ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ගිනි නිවන ඒකකය පැවසුවේ එම ස්ථානයට ගිනි නිවන රථ කිහිපයක් යැවු බවය.

Related posts

LTTE අවි ගබඩාවක් කිලිනොච්චියෙන් සොයා ගනී

Mohamed Dilsad

කාවිංග පෙරේරා රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

ආදාහනයට අවසර ලබාදීමට ගත් තීරණය පිළිබඳ පසුබැස්මට එක්සත් ජනපදයේ කණගාටුව

Mohamed Dilsad

Leave a Comment