දේශීයව්‍යාපාරික

ඉදිරි සති දෙක තුළදී වැලි සඳහා නිශ්චිත මිලක් [RELEASE]

sand

(UTV | කොළඹ) –  වැලි මිල සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිිමින් මෙම තීරණය ගෙන ඇති අතර, ඉදිරි සති දෙක තුළදී එම නිශ්චිත මිල ගණන් හඳුන්වාදීමට කටයුතු කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල කියා සිටියේය.

කැණීම් බලපත්‍ර හිමියන් විසින් මේ ආකාරයට අයථා මුදල් අය කර ගැනීමේ සිද්ධීන් පිළිබඳව අඛන්ඩව තොරතුරු කාර්යාංශයට ලැබෙමින් පවතින අතර ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

කෑගල්ල දිස්තික්කයේ මී උණ පැතිර යාමේ අවදානමක්

Mohamed Dilsad

අලුත් අවුරුද්දට ගමේ යන්න, බස් සහ දුම්රිය අමතර ගමන් වාර

Editor O

Leave a Comment