දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1804ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයන් තුන්දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද වාර්තාවූ ආසාදිතයන් තුන්දෙනාම නාවික හමුදා සාමාජිකයන් බව සඳහන්.

Related posts

අති විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිලි ආනයනය නතර කිරීමට තීරණයක්

Mohamed Dilsad

නවසීලන්තයේ ඊළඟ අගමැති ‍ Chris Hipkins නිතරඟයෙන් පත් වෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment