දේශීය

කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද

(UTV | කතරගම) – අද (06) ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කිරීම සඳහා කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකෙරිණි.

පෙරවරු 5.55ට යෙදුණු සුබ මොහොතින් කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකෙරුණු අතර ඇසළ පෙරහර ලබන මස 21 වනදා සිට ආරම්භ වීමට නියමිත වේ.

Related posts

හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදාහරී

Editor O

ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමග සබඳතා පැවැත්වීමෙන් වළකින්න

Mohamed Dilsad

ගුරු සංගම් යළි වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment