දේශීයප්‍රමුඛ පුවත 1

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 17 දෙනෙකු රෝහල් වෙතින් මුදා හැර තිබේ.

ඔවුන්ද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 443 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

Related posts

ජල බිල්පතට සහන

Mohamed Dilsad

අද විමල්ගේ පක්ෂයේ දේශපාලන තීන්දුවක්

Mohamed Dilsad

පළාත් සභා ඡන්දය 2026 අප්‍රේල් මාසයට පෙර…?

Editor O

Leave a Comment