දේශීය

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන ඉහළට

(UTV | කෝවිඩ් -19) – සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 418 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේදී තවත් නාවික හමුදා සාමාජිකයින් 3 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි.

කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 349 දෙනෙකු තවදුරටත් රෝහල් වල ප්‍රතිකාර ලබයි.

Related posts

අඟුලානේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට

Mohamed Dilsad

මෙරට 416 වැනි කොරෝනා අසාදිතයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක්

Mohamed Dilsad

ගල්අඟුරු නැවක් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment